කළුතර 08කට මරණ දඬුවම

0
339

කළුතර 08කට මරණ දඬුවම
DIVAINA LK NEWS
September 27, 2023

කළුතර මහාධිකරණය විසින් පුද්ගලයින් අට දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

2003 වසරේ මාර්තු මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන්ව සිටි 08 දෙනෙකු වරදකරුවන් කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් එම පුද්ගලයින්ට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ.

වසර 20 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අතරල විශාල පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here