එක්ස්ප්‍රස් පර්ල් හානියට රක්‍ෂණ සමාගමෙන් ඩොලර් අටලක්‍ෂ අනූදහසක් ගෙවයි

0
412

එක්ස්ප්‍රස් පර්ල් හානියට රක්‍ෂණ සමාගමෙන් ඩොලර් අටලක්‍ෂ අනූදහසක් ගෙවයි

DIVAINA LK NEWS

චමින්ද සිල්වා

September 25, 2023

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් අටලක්‍ෂ අනුදහසක් (890,000) මහ භාණ්ඩාගාරය වෙත ලැබී ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් අදාළ ගෙවීම සිදුකර ඇති අතර එම මුදල නීතිපති දෙපාර්තමේන්තුව මගින් මහ භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් රුපියල් මිලියන 16 ක මුදලක් ද මේ වන විට මහ භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි ද අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here