ආසියානු ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

0
397

ආසියානු ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
ARUNA LK NEWS
23 September 2023

ආසියානු ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
ආසියාවේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හංජෝ නුවරදී අද (23) පස්වරුවේ ආරම්භ විය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට දින 16ක් පුරා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here