එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇරඹේ

0
380

ARUNA LK NEWS

19 September 2023

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ වනවිට ආරම්භ විය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පැමිණ සිටින රාජ්‍ය නායකයින්ව උණුසුම් ලෙස පිළිගෙන තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here