ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

0
334

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි
ARUNA LK NEWS
29 August 2023

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී විදේශයන්ගෙන් ලද ත්‍යාග අලෙවිකර එම මුදල් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකරමින් ගොනුකළ නඩුව ‘Toshakhana case’ නමින් හඳුන්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here