ජවිපෙ පරදවමින් සජබය දැනට පෙරට ඇවිත්
සියයට 30ක් කිසිවෙකුට සහාය පළනොකරයි.
නව සමිෂණයකින් හෙළිකරයි

0
128

ජවිපෙ පරදවමින් සජබය දැනට පෙරට ඇවිත්
සියයට 30ක් කිසිවෙකුට සහාය පළනොකරයි.
නව සමිෂණයකින් හෙළිකරයි

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නව දේශපාලන විග්‍රහය අනුව සජබ -ජවිපෙ අභිබවා ඉදිරියට පැමිණ ඇත. ඔවුන් විසින් සිදු කරනු ලැබූ නව තම සමීක්ෂණ අනුව ,ඒ තත්වය දැනට අප දේශපාලන කරළියේ නව තම විග්‍රහය බැව් අද පුවත්පත පුවතක සඳහන්වේ.

ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දිවයිනේ චන්දදායකයින් ගෙන් 30% පමණ කිසිදු පක්ෂයකට චන්දය ප්‍රකාශ නොකර සිටින තත්වයක් අප රට තුළ පවතින බවකි.මෙවන් තත්වයක් අප දිවයිනේ පවතින බව මාස තුනක පමණ කළක් දිවයිනේ විවිධ පෙදෙස් වල සැරිසරමින් අප පුවත්පතේ විශේෂ නියෝජිතයෙකු විසින්ද කරණලද සමික්ෂණයකදී ඉහත සඳහන් කළ ආකාරයේ සමාන නිගමණයකට පමණ තිබු බව මෙහිලා සඳහන් කර යුතුය.

ලංකා නිවුස් යුකේ.
Lanka News UK

ADA LK NEWS
20/08/23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here