ජපානයේ භූ කම්පනයක්

0
116

ජපානයේ භූ කම්පනයක්
ARUNA LK NEWS
11 August 2023

ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ.

අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 46 ක් ගැඹුරින් සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here