රුසියාවෙන් දරුණු මිසයිල ප්‍රහාරයක්
01 August 2023
Share on
යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ 45 හැවිරිදි මව ද වන බවය.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 65 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.