ජපන් විදේශ ඇමැති අද රෑ ශ්‍රී ලංකාවට එයි

0
389

ජපන් විදේශ ඇමැති අද රෑ ශ්‍රී ලංකාවට එයි
DIVAINA LK NEWS
July 28, 2023

දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදේශ ඇමති හයාෂි යොෂිමසා මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

සිය සංචාරයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here