ජනපති රනිල් ඉන්දීය ජනපතිනිය හමුවෙයි

0
332

ජනපති රනිල් ඉන්දීය ජනපතිනිය හමුවෙයි
ARUNA LK NEWS
21 July 2023


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඉන්දියාවේ රාෂ්ට්‍රපතිභවන් හිදී මෙම හමුව සිදුව ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here