ශ්‍රී ලංකාව පළමු දිනයට ලකුණු 242ක්

0
338

ශ්‍රී ලංකාව පළමු දිනයට ලකුණු 242ක්
ARUNA LK NEWS
16 July 2023



සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 242 ක් ලබා ගත්තේය.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 54ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත්විය.ලකුණු 131ක් සබඳතාවක් ගොඩනැගුවේය.


අනතුරුව පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට
ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 64ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here