ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටේස්ට් සටන අද

0
329

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටේස්ට් සටන අද
ARUNA LK NEWS
16 July 2023


සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (16) ආරම්භවීමට නියමිතයි.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේදීය.
තරගය පෙරවරු 9.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

අද තරගයට ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කෙරෙන කණ්ඩායම් දෙක ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා පිල

දිමුත් කරුණාරත්න
නිශාන් මධුසංඛ
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
ඩිල්ෂාන් මධුසංඛ
විශ්ව ප්‍රනාන්දු / ප්‍රවීන් ජයවික්‍රම

පාකිස්ථාන පිල

අබ්දුල්ලා සාෆික්
ඉමාම් උල් හක්
ෂාන් මෂූඩ්
බාබර් අසාම්
සෆ්රාස් අහමඩ්
සාවුඩ් ෂාකීල්
අගා සල්මන්
මොහොමඩ් නවාස්
නෂීම් ෂා
අබ්රාර් අහමඩ්
ෂාහීන් ෂා අෆ්රිඩි
Mobitel – Oneshot

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here