“ලන්ඩන් කවි” ජුලි විශේෂ කලාපය

0
366

“ලන්ඩන් කවි” ජුලි විශේෂ කලාපය -07 2023
·
නීතීඥ අනුර හෑගොඩ ගේ සංස්කාරකත්වයෙන් ලන්ඩනයේ සිට අන්තර්ජාලය ඔස්සේ කළඑලි දකින ලන්ඩන් කවි මාසික කව් සඟරාවේ 2023 ජුලි කලාපය දැන් නිකුත්වී ඇත.මෙවර එම කලාපය වෙන්වි ඇත්තේ දිවයිනේ කලාකෙත දිදුළවන විවිධ අංශයන්ගෙන් කුසලතාවලින් පරිපුර්ණ ගත්කරුවෙකු ,කවියෙකු , චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ප්‍රවීන ගීත රචකයෙකු,ලෙස ඉමහත් සේවාවක යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙනි.ඔහු වත්මන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙසද පිදුම් ලද වියතෙකු වෙනුවෙනි.

ලොවපුරා විසිරි සිටින නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ මෙන්ම ,අපේ රටේ බිහිවූ ප්‍රසිද්ධියට පත් කවි කිවිඳියන්ගේ නිර්මාණ රැසක් මෙවරද ඔබට ඒ ඔස්සේ රසවිඳීමට අවස්ථාව සැලසේ.තාක්ෂණික දෝෂයක් නිසා මෙය කළින් පළ කිරීමට නොහැකිවූ බව ද අපේ කණගාටුව මෙයින් ප්‍රකාශ කර සිටිමු.

https://londonkavi.com
ශාන්ත – ලංකා නිවුස් යුකේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here