දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය
ARUNA LK NEWS
28/06/23 -5 hours ago

0
340

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි.

එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here