නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

0
371

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එක්දින තරගාවලිය ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.

මම සංචාරයෙහිදී නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ 20යි 20 ජාත්‍යන්තර තරග 3 බැගින් පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ 23 වනදා මෙරට දී ආරම්භ කිරීමට නියමිත

ජූනි 27, ජූනි 30 සහ ජූලි 03 යන දිනයන්හී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එම තරග පැවැත්වීමට නියමිතය.

20යි 20 තරගයන් ජූලි 08, 10, සහ 12 යන දිනයන්හිදී කොළඹ පී සරා ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන බව සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here