විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායමේ වැඩිවීමක්

0
29

විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායමේ වැඩිවීමක්
27 December 2025

වසරේ පළමු මාස 11 තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 7,197 යි දශම 1ක ආදායමක් ලැබී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ පසුගිය වසරේ එම කාලය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,961 යි දශම 6 ක් ලැබී ඇති බවය.

එහි වැඩිවීම 20.7% ක්. (Aruna lk news)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here