2026 අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි

0
75

2026 අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි
05 December 2025

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විරුද්ධව ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණී.

එමෙන්ම දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
(ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here