03.09.25

දිවයින පුවතකට අනුව 2025 ජනවාරි – අගෝස්තු වනවිට මෙරටට පමණි සංචාරකයින් ගණන 1,98235 වූ බවත් එය ඉකුත්වසරට සාපේක්ෂව 20.4 % ඉහළයාමක් බව සඳහන්කරයි.2024 දී මෙරටට පැමිණ තිබී ඇත්තේ සංචාරකයින් 1,64609 බවත් මේ අනුව 1,56 6523 ඉහළයාමක් වී ඇතැයි සඳහන් කොට ඇත .ශාම් ගනේවත්තගේ එම පුවතේ සඳහන්ව ඇත්තේ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පමණ තිබුණේ ඉන්දියාවෙන් බවත් අගෝස්තුමස 2දා බ ඒ ගණන 8481 යයි ද සඳහන් කොට තිබුණි.