ඉන්දියාවේ නවදිල්ලි නුවරට ප්‍රබල භූ කම්පනයක්

0
34

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ප්‍රබල භූ කම්පනයක්

11/07/25

ඉන්දීය මාධ්‍ය වලට අනුව අද උදෑසන 9.04 පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ප්‍රබල භූ කම්පනයක් පැවති බවත් එය විනාඩියක පමණ කාලයක් පැවති බවත් සඳහන් කර තිබේ.රික්ටර් මාපක 4.1 වශයෙන් මෙම භුමිකපාව සටහන් ව ඇති අතර එමගින් සිදුවූ හානිය මෙතෙක් දැනගන්නට නොමැති බවත් නැති බවත් එය දිල්ලිය අවට පෙදෙස්වලට ද දැ නී ඇති ද සඳහන්වේ.(Divaina lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here