රාජිත අත්අඩංගුවට ගන්නට නියෝග

0
32

රාජිත අත්අඩංගුවට ගන්නට නියෝග

11/07/25

කිරින්ද ධිවර වරායේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධිව කොරියානු සමාගමකට ලබාදී රජයට ලක්ෂ කෝටි 263 ක පාඩුවක් සිදු කිරීම යන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධිවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇත අත්ඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර් ෂණ කැකුනුවෙල මහතා අද (11දා ) නියෝග කළේය.

මෙහිදී මහේස්ත්‍රාත් හර් ෂණ කැකුනුවෙල මහතා පවසා ඇත්තේ අල්ලස් දුෂණ කමිටුවට කිසිදු අධිකරණ නියෝගයකින් තොරව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නීතියෙන් බාධාවක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here