හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

0
35

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

30 June 2025

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි.

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (ජූනි 30) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 82 වන වියේ පසු විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. (ARUNA LK NEWS)

aruna.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here