බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධයේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණයක්

0
34

බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධයේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණයක්

25 June 2025

බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධයේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණයක්

බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

Dehradun හි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

කෙසේ වෙතත් පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අතු රිකිලි කිහිපයක සුළු වශයෙන් පිටි මකුණු ආසාදනයක් පවතින බව ද අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින්ගේ අධීක්ෂණය යටතේ අසාදනය සඳහා මේ වනවිට රසායනික දියරයක් ඉසිනු ලබන බව ද වාර්තා වේ. (Aruna lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here