කොළඹ නගරාධිපති ධූරය මාලිමාවට ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

0
65

කොළඹ නගරාධිපති ධූරය මාලිමාවට

16 June 2025

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් තේරීපත්ව තිබේ.

ඒ, රහස් ඡන්ද විමසීමකින් අනතුරුවය.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

(Aruna lk News)

Like

Comment

Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here