By Rashi -April 25, 2025

Shanthi Senadheera
2m ·
Shared with Public

සිකුරු – සෙනසුරු – චන්ද්‍රයා එකට ළංවන ත්‍රිත්ව සංයෝගයක් අද
By Rashi -April 25, 2025
සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා යන ග්‍රහ වස්තු ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැකබලා ගැනීමේ අවස්ථාව අද (25දා) ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය පවසයි.
අද අලුයම් කාලයේ නැඟෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය පියවි ඇසින් දැක බලාගත හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කරයි.
උදේ 5.30ට විතර මෙරට නැඟෙනහිර අහස දෙස බැලුවාම මේ ග්‍රහ වස්තු තුන ඉතාම ළඟින් දර්ශනය වන අයුරු දැකගන්නට ලැබෙනවා. මෙය විරල අවස්ථාවක්. මේ වගේ ග්‍රහ වස්තු ළංවී පියවි ඇසින් දැකීම දුර්ලභයි. නැඟෙනහිර ක්ෂිතය පැහැදිලිව තියන තැනකදී මේ අවස්ථාව හොඳින් දර්ශනය වෙනවා යැයි ද ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර-DIVAINA LK NEWS
සිකුරු – සෙනසුරු – චන්ද්‍රයා එකට ළංවන ත්‍රිත්ව

සංයෝගයක් අද