සිරි දළඳා වන්දනාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10000ක්

0
45

ADA LK NEWS

17/04/25

ලබන 18දා ආරම්භවීමට නියමිත සිරි දළඳා වන්දනාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10000ක් සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here