
සෙනසුරු ග්‍රහයාගේ වළලු පෘථිවියට නොපෙනී යයි
25 March 2025
සෙනසුරු ග්‍රහයාගේ වළලු පෘථිවියට නොපෙනී යයි
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව ඉන් ද ස්කයි (In-the-Sky) වෙබ් අඩවිය අනාවරණ කර තිබේ.
මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස් නොවේ.
මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙනි.
සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය පෘථිවි වාසීන් අවසන් වරට අත්විඳ ඇත්තේ 2009 වසරේදී ය. (ARUNA LK NEWS)