දළදා ප්‍රදර්ශනයට තේමා පාඨයක් සමග නිල ලාංඡනයක්

0
43

දළදා ප්‍රදර්ශනයට තේමා පාඨයක් සමග නිලලාංඡනයක්

March 25, 2025

ලබන මස (අප්‍රේල්) 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනයට අදාළව තේමා පාඨයක් සහ නිල ලාංඡනයක් ශ්‍රී දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

“සිරි දළදා වන්දනාව” යනුවෙන් එහි තේමාව යොදාගෙන ඇති අතර, නිල ලාංඡනය බෞද්ධ කොඩියේ ඇති වර්ණයන් ද ඇතුළත් කරමින් සකසා තිබේ.

(DINAINA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here