ගුවන් යානා අනතුර සොයන්න සත් පුද්ගල කමිටුවක්

0
92

ගුවන් යානා අනතුර සොයන්න සත් පුද්ගල කමිටුවක්

March 21, 2025

ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත්කර ඇත.

අද (21දා) උදෑසන වාරියපොළ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානය අනතුරකට ලක්විය.

කටුනායක සිට ගුවන්ගත කළ එම යානය කඩාවැටී තිබුණේ වාරියපොළ ප්‍රදේශයේදී ය.

එහි ගමන් කළ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව පැරිෂුට් ආධාරයෙන් පොළොවට පතිතවී තිබිණි. DIVAINA LK NEWS

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here