


කිංස්බරි බක්මහ සැණකෙළිය 2025
එංගලන්තයේ සහ යුරෝපයේම පැවැත්වෙන දැවැන්තම බක්මහ සැණකෙළිය මෙවරත් Harrow Leisure Centreහීදී.
අප්‍රේල් මස 19 සෙනසුරාදා දිනය පුරා අවුරුදු ක්‍රීඩා, සංස්කෘතික නර්තන අංග සහ සැන්දෑවේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම්.