නොමේරු දරුවන් පස් දෙනෙක් සිසේරියන් සැත්කමකින් බේරාගනියි.

0
39

නොමේරු දරුවන් පස් දෙනෙක් සිසේරියන් සැත්කමකින් බේරාගනියි.
ADA LK NEWS
16/03/25

අම්පාර මහා රෝහලේදී ඊයේ 15 දා අඩු බර දරුවන් 5 දෙනෙකු සාර්ථක සිසේරියන් සැත්කම් දෙකකින් බේරාගැනීමට හැකිවූ බව එම රෝහලේ ප්‍රසව, හා නාරි විශේෂඥ වෙද්‍ය තරිඳු එදිරිසුරිය මහතා පැවසිය.

මාර්තු මස 15 දා එම සැත්කම් සිදු කළ අතර එහිදී නිවුන් දරුවන් දෙදෙනෙකු හමුවී තිබේ. මෙමෙ දරුවන් දෙදෙනාම සති 30 වයසැති දරුවන් බව සඳහන් කළේය.

සැත්කම් සාර්ථකව අවසන් කිරීමෙන් පැය දෙකකට පසුව සමන්තුරේ රෝහලේ සිට අම්පාර මහා රෝහලවෙත් එවනලද මවකට සිදුකළ සිසේරියන් සැත්කමකින් තවත් දරුවන් තිදෙනෙකු හමුවී තිබේ. එම දරුවන් සති 29 වයසැති දරුවන් බව සඳහන් වී තිබේ. ( ADA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here