අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක් දිවුරුම් දෙයි

0
49

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක් දිවුරුම් දෙයි
11 March 2025

අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත (ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here