
‘මෙක්සිකානු’ බොක්ක ‘අමෙරිකානු’ බොක්ක වෙයි
10 February 2025
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
එමෙන්ම විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය “Gulf of America” ලෙසද නම් කර ඇත.
ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තැබුවේ, ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් පැවතිය දී ඒ තුළ සිටය.( ARUNA LK NEWS)