
ප්‍රථම වතාවට ජනප්‍රිය ගායක ඉෂාක් බෙග් සමගින්
Mohideen Beig Tribute Concert with Ishaq Mohideen Beig- 1st time in outside Sri Lanka
මාර්තු 05 2023 (ඉරිදා) සවස 2.30- හැරෝ, ලංඩන්
March 05th (Sunday) 2.30PM- Harrow, London
මාර්තු 11 සහ 12 ( ස්ටොක්-ඔන් -ට්‍රෙන්ට් සහ බර්මින්හැම් )
(බර්මින්හැම් ප්‍රසංගය බොදු බැති ගී හා දේශාභිමානී ගී පමණයි)
Marth 11 & 12 (Stock-On-Trent & Birmingham)
දිවංගත මොහිදීන් බෙග් ශූරීන් සංගීත ප්‍රසංගයකට ලංකාවෙන් පිට සංචාරය කර ඇත්තේ ලංඩනයට පමණි.
එහෙයින් ඉෂාක් බෙග් ආරම්භ කරන ලෝක සංගීත සවාරියේ සමාරම්භක ප්‍රසංගය ලංඩනයෙන්ම ආරම්භ කිරීම
ඔහුගේ අපේක්ෂාවයි.
වසර 3 ට පෙර සංවිධානය කෙරුණු මෙම ප්‍රසංගය කෝවිඩ් වසංගතය සහ ලංඩනයේ වෙනත් ප්‍රසංග රාශියක්
සංවිධාය වීමෙන් සුදුසු දිනයක් සොයා ගැනීමට නොහැකිවීම ඇතුළු හේතුන් නිසා දෙවතාවක් කල් දැමීමට සිදු විය.
ප්‍රසංගයෙන් උපයන සියලු මුදල් ශ්‍රී ලංකාවේ සුබ සාධන/ පුණ්‍ය කටයුතු සඳහා යොදවනු ලැබේ
සංවිධානය: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය British Sri Lankan Forum
මාධ්‍ය අනුග්‍රහය: ලංකා නිවුස් යූකේ පුවත්පත Media Coverage: Lanka News UK Newspaper