
Congratulations Sri lanka…
මෙවර ඝානා (Ghana) පැවති Miss Teen Tourism 2023 (යොවුන් සංචාරක රූ රැජින) ජාත්‍යන්තර තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Neluni Saundarya Miss Teen Tourism Universe ජාත්‍යන්තර කිරුළ ජයග්‍රහණය කරන ලදී.
සියලුම මඩ වලට නිවැරැදිම පිළිතුරැ ලබාදුන් neluni saudarya ඔබ ශ්‍රී ලංකා නාමයද ලෝකය ඉදිරියේ දිදුළ වන්නට ඔබට හැකි වීම ගැන ඉමහත් අඩම්බරයක්. ඔබගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට සහා තව තවත් මෙවැනි ජයග්‍රහණ ඔබ සතු කර ගන්නට අප ඔබට හදවතින්ම සුබ පතනවා.
Congratulations for real queen.
I appreciate your talent.
Proud of you…
Charith Gunasekara
National director – Miss Teen Srilanka 2023

All reactions:
12KHandunnethi Shanthi De Silva, Kalum Udana Gunarathna and 12K others