මොණරාගල බඩල් කුඹුර ප්‍රදේශයේ අද 21දා උදැසන සුළු භුමි චලනයක්

0
136

මොණරාගල බඩල් කුඹුර ප්‍රදේශයේ අද 21දා උදැසන සිදුවූ සුළු භුමි චලනයක් නිසා තප්පර 4 පමණ කාලයක් එම පෙදෙස්
දෙදරා ගිය බව අද පුවත්පත වාර්තාවක සඳහන්වේ.මෙයට පෙරද මෙම ප්‍රදේශය ආසන්නව මෙවැනි භූ චලන රැසක්ම වාර්තා වී තිබුණි.

ADA LK NEWS

21/07/23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here