2026 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය අද ආරම්භ කෙරුණා.

0
1

Sports1st

2026 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය අද ආරම්භ කෙරුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක් දින ක්‍රිකට් තරගය අතරතුර කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව එම කුසලානය , මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගරවලදී ලබන 24 වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට සැලසුම්කර තිබෙනවා.

#Sports1st#Newsfirst#icct20worldcup2026#TrophyLaunch#srilanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here