20යි 20 ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවට

0
298

20යි 20 ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවට
ARUNA LK NEWS
29 June 2024

වසර 17කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (29) සමත්විය.

ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here