ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගනී.

0
143

ADA LK NEWS -23/04/23

·
ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගෙන ඇති බව වාර්තාවල සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here