
මව්බිමට විකුම්ගෙන් රන් පදක්කමක්
By Kithsiri -March 30, 2025
2025 ආසියානු පැසිපික් සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ විකුම් පෙරේරා අද (30) රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී ඇත. ඒ කිලෝ ග්‍රෑම් 105 බරපන්තියය යටතේ යි.
එම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බරපන්තියය යටතේ රන් පදක්කමක් දිනා ගැනීමට රන්සිලු ජයතිලක ඊයේ (29) සමත් විය.(DIVAINA LK NEWS)