⭕ 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට – ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය.

0
60

⭕ 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට – ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය.

ඉන්දියාවේ තෙලන්ගානා හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද(31) පස්වරුවේ පැවති 72 වන ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදී 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය. read more….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here