හෙලිකොප්ටර් අනතුරෙන් හමුදා සාමාජිකයින් 6දෙනෙකු මියයයි

0
90

හෙලිකොප්ටර් අනතුරෙන් හමුදා සාමාජිකයින් 6දෙනෙකු මියයයි

09 May 2025

හෙලිකොප්ටර් අනතුරෙන් හමුදා සාමාජිකයින් 6දෙනෙකු මියයයි

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 6දෙනෙකු ජීවිතක්ෂට පත් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.(ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here