හිටපු ජනාධිපතිවරුන්ට හා මැති ඇමතිවරුන්ට ලබා දෙන දීමනා පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනපති අතට

0
120

MAWBIMA LK NEWS

By Madushani Perera

දෙසැම්බර් 2, 2024

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දී තිබේ.

අද (දෙසැ. 02) ජනාධිපති කාර්යාලයේදී ය.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here