
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
30 June 2025
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි.
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (ජූනි 30) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 82 වන වියේ පසු විය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. (ARUNA LK NEWS)