
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
By Mawbima -සැප්තැම්බර් 28, 2024
හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 74 වන වියේ පසු විය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ අවසන් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.