
November 15, 2024 at 9:15 pm | lanka C news
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇමති විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 716,715ක් ලබා ගෙන ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කොළඹින් තැබූ වැඩිම මනාප වාර්තාව බිඳී යයි.
ජාතික ජන බලවේගය
- විජිත හේරත් – 716,715
- අනිල් ජයන්ත – 162,433
- මහින්ද ජයසිංහ – 137,315
- ක‍්‍රිෂාන්ත අබේසේන – 121,825
- මොහොමඩ් මුනීර් – 109,815
- අශෝක රන්වල – 109,332
- ධර්මප‍්‍රිය විජේසිංහ – 83,061
- රුවන් මාපලගම – 78,673
- ලසිත් භාෂන – 74,058
- ප‍්‍රගීත් මධුරංග – 70,887
- චම්පික හෙට්ටිආරච්චි – 70,373
- රුවන්තිලක ජයකොඩි – 68,210
- හේමාලි සුජීව – 66,637
- උපාලි අබේවික‍්‍රම – 60,595
- ස්ටීවන් ෆනෑන්ඩූ – 57,634
- චමින්ද ලලිත් කුමාර – 53,451
සමගි ජන බලවේගය
- හර්ෂන රාජකරුණා 67,004
- කාවින්ද ජයවර්ධන 37,597
- ඩබ්.එම්.එම් අමිල – 23,699
43,455 views