හමාස් ප්‍රහාරයෙන් මිය ගිය අනුලා වෙනුවෙන් ඊශ්‍රායලයේ අවසන් ගෞරවය

0
261

හමාස් ප්‍රහාරයෙන් මිය ගිය අනුලා වෙනුවෙන් ඊශ්‍රායලයේ අවසන් ගෞරවය
DINA MINA LK NEWS
October 25, 2023 3:49 pm

හමාස් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලක මහත්මියගේ දේහයට ඊශ්‍රායලයේ අවසන් ගෞරව දැක්වීම අද (25) සිදු වී තිබෙයි

ඉතා චාම් ආකාරයෙන් ඇය වෙනුවෙන් ගෞරවාන්විත සමුගැනීමක් සටහන් කිරීමට ඇයගේ හිතාදරයින් අද විශේෂ අවමංගල්‍යය උත්සවයක් පවත්වා ඇත

මේ සඳහා ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මෙන්ම ආගමික පුජකවරුන් ද එක්ව සිටිම විශේෂත්වයකි

අනුලාගේ දේහය ඉදිරි දින කිහිපය තුළ ලංකාවට ලැබීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here