
හජ් උත්සවය අදයි.-අපේ සුභ පැතුම් අපේ ඉස්ලම භක්තික මිතුරන් හා පවුල්වල සැමට
ලංකා නිවුස් යුකේ
අපේ සියලුම ඉස්ලාම් භක්තික මිතුරන් හා ඔවුන්ගේ පවූලවල සැමට සැමට වාසනාවන්ත හජ් උත්සවයක් වේවා !!!
ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ.මුළුමහත් ලෝකයේ වෙසෙන ඉස්ලාම් භක්තිකයන් විසින් මෙම උත්සවය සමරනු ලැබේ.
පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබුණි.එම පණිවිඩය අනුව අද දිනයේ හජ් උත්සවය සැමරීමට කටයුතු කරන බව සඳහන් වේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයාමෙන්ම විරුද්ධ පක්ෂයේ නායකයා විශේෂ පණිවිඩයක් නිකුත්කර ඇත