
සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් එංගලන්තයට ලකුණු 51ක ජයක්.
22/02/26
එංගලන්තය – 146/9 (20) ශ්‍රී ලංකාව – 95/10 (16.4) – 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
#News1st#NewsFirst#SriLanka#SriLankacricket#SLvsENG#T20WorldCup2026

