සහෘද ඔබ වෙත කෙරෙන ආරාධනයයි!

0
374

Gamini Muthukumarana .

සහෘද ඔබ වෙත කෙරෙන ආරාධනයයි!

——————-

1987-89 අරගලය අලලා මවිසින් රචිත “මතක ගිනි පුපුරු” මැයෙන් වූ කෘතිය , ලබන සෙනසුරාදා ලංඩන්හිදී එළිදැක්වෙයි.

විද්වතුන් කිහිප දෙනෙකුගේ අදහස් දැක්වීම් මෙන්ම කෙටි සංගීත සැදෑවක් ද මෙම උත්සවයට ඇතුලත් වෙයි. දේශපාලන හා සමාජ සාහිත්‍යට ලැදි ඔබ සියලු දෙනාට මෙදින සහභාගී වන ලෙසට ඇරයුම් කරමි.

ස්ථානය : Harrow Arts Centre

171, Uxbridge Road, Hatch End, HA5 4EA

වේලාව : ප.ව. 2.30 සිට රාත්‍රි 7.00 දක්වා.

ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල සිටින සහෘද හිතවතුන්ට facebook live ඔස්සේ වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකිය. වාහන නැවත්වීමේ පහසුකම් ඇත.

ගාමිණි මුතුකුමාරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here