සඳ ජයගත් ලොව 5 වන රට ජපානය

0
385

සඳ ජයගත් ලොව 5 වන රට ජපානය
සඳ ජයගත් ලොව 5වන රට බවට ඊයේ (19) ජපානය පත්විය.

ඒ, තම “මූන් ස්නයිපර්” අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ බස්වමිනි.

කෙසේ වෙතත් ගොඩබැස්වීම සම්පූර්ණ වශයෙන් ආරක්ෂීත බවට ජපාන අභ්‍යවකාශ ඒජන්සිය මේවනතෙක් තහවුරු කළේ නැත.

ගොඩබෑමේ සජීව දර්ශන මගින් පෙන්නුම් කළේ, මූන් ස්නයිපර් යානය සඳ මතුපිටට ගොඩ බැස ඇති බවයි.

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වන (ජැක්සා)JAXA කියා සිටියේ, තමන් අභ්‍යවකාශ යානයේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවයි.

සඳ ජයගත් ලොව 5 වන රට ජපානය
ARUNA LK NEWS
20 January 2024

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here